World

හිස්වූ පාප් ධුරය සඳහා මීළඟ පාප් වහන්සේ තෝරාගැනීමේ රහස් සමුළුව ඇරඹේ

හිස්වූ පාප් ධුරය සඳහා මීළඟ පාප් වහන්සේ තෝරාගැනීමේ රහස් සමුළුව ඇරඹේ

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අභාවයෙන් පසුව හිස්වූ පාප් ධුරය සඳහා මීළඟ පාප් වහන්සේ තෝරාගැනීම සඳහා පැවැත්වෙන රහස් සමුළුව මීට ටික වේලාවකට පෙර නිල වශයෙන් ආරම්භ විය.

එම සමුළුව සඳහා මහාද්වීප පහක රටවල් 70ක කාදිනල්වරු 133 දෙනාම රැස්ව සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Related Articles

Back to top button