Sports

ශ්‍රී ලංකා A කණ්ඩායම ඕස්ට්‍රේලියාවේ දීර්ඝ තරග සංචාරයකට

ශ්‍රී ලංකා A කණ්ඩායම ඕස්ට්‍රේලියාවේ දීර්ඝ තරග සංචාරයකට

ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායම එළඹෙන ජුලි මාසයේ දී දීර්ඝ තරග සංචාරයක් සඳහා ඕස්ට්‍රේලියාව බලා පිටත්ව යාමට නියමිතයි.

මෙම තරගාවලියට එක්දින තරග ත්‍රිත්වයක් සහ සිව්දින තරග ද්විත්වයක් ඇතුළත් වනු ඇති. එම තරග සියල්ල ඕස්ට්‍රේලියාවේ Drawin හි Marrara ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.
තරග කාලසටහන;

පළමු එක්දින තරගය – ජූලි 04
දෙවැනි එක්දින තරගය – ජූලි 06
තෙවැනි එක්දින තරගය – ජූලි 09
පළමු සිව්දින තරගය – ජූලි 13 – 16 දක්වා
දෙවැනි සිව්දින තරගය – ජූලි 20 – 23 දක්වා

Related Articles

Back to top button