Local News

කෙහෙළියගේ දුව අල්ලස් කොමිසමට

කෙහෙළියගේ දුව අල්ලස් කොමිසමට

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ දියණිය වන අමාලි රඹුක්වැල්ල අල්ලස් කොමිසමට පැමිණ තිබේ.

ප්‍රකාශයක් ලබාදීම සඳහා ඇය අල්ලස් කොමිසම හමුවට පැමිණ ඇති අතර, මේ වනවිට ඉන් පිටව ගොස් ඇත.

Related Articles

Back to top button