Entertainment

බලන්නකො දිනක්ෂිගේ ලස්සන – ඕනම ඇදුමක් එයාට හැඩයි

බලන්නකො දිනක්ෂිගේ ලස්සන - ඕනම ඇදුමක් එයාට හැඩයි

දිනක්ෂි ප්‍රියසාද් නම් වූ ඇය අද වෙනකොට දිනාගෙන තියන රසික ආදරය ගැන නම් ඉතින් අමුතුවෙන් කියන්න ඕන නැහැ නේ.. 


රංගනයෙන් , නිවේදනයෙන් විතරක් නෙවෙයි විටක ඇය නිරූපණ ශිල්පිනියක් ලෙසත් අපි අතරට එනවා..

මෙන්න බලන්නකෝ කාලයෙන් කාලයට විලාසිතාමවන ඇය මේ එක්කරලා තිබුණු ඡායාරූප පෙළ..

ඒත් එක්කම ඇය මෙන්න මේ වගේ සටහනක් ඇගේ රසිකයින්ට එක්කරලා තිබුණා..

“ඔයාලා වැඩියෙන් කැමති ගවුම් ද? සාරිය ද? ඔසරිය ද?” ඉතින් දිනක්ෂි ඒකටත් පිළිතුරක් ලැබෙනතුරු බලාගෙන ඇති..

Related Articles

Back to top button