Sports

කාන්තා ලෝක කුසලානයේ එංගලන්ත-බංග්ලාදේශ තරගය අද

කාන්තා ලෝක කුසලානයේ එංගලන්ත-බංග්ලාදේශ තරගය අද

කාන්තා ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ තවත් තරගයක් අද (07) පැවැත්වීමට නියමිතව තිබේ.

ඒ එංගලන්ත කාන්තා කණ්ඩායම සහ බංග්ලාදේශ කාන්තා කණ්ඩායම අතරයි.

තරගය පස්වරු 3.00ට ඉන්දියාවේ ගුවාහට් හි දි ආරම්භ වීමට නියමිතය.

කණ්ඩායම් දෙකම තරගාවලියේ සහභාගී වූ පළමු තරගය ජය හිමිකරගෙන සිටි

Related Articles

Back to top button