
අවුරුදු නිවාඩුවෙන් පසු රාජ්‍ය ආයතනවල කටයුතු අද (අප්‍රේල් 15) සිට ආරම්භ කරන බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය පවසයි.
එම අමාත්‍යාංශය නිවේදනය කළේ, අද, හෙට (අප්‍රේල් 16) සහ අනිද්දා (අප්‍රේල් 17) රාජ්‍ය ආයතන සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බව ය.



