-
- -Local News
ජා ඇළ වෙඩි තැබීමෙන් පුද්ගලයෙකු මරුට
ජා ඇළ පමුණුගම මෝගන්වත්ත වෙරළ තීරයේ නාඳුනන තුවක්කුකරුවෙකු පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කර තිබේ. ඊයේ (20) රාත්රියේදී මෙම වෙඩි තැබීම සිදුකර ඇත.…
Read More » -
- -Local News
අර්ච්චුනාගේ හැසිරීම ගැන වාර්තාව සභාගත කරයි
පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනාගේ හැසිරීම් හා ක්‍රියාකලාපයන් සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පත් කළ කමිටුවේ වාර්තාව සභාගත කරන බව කථානායක වෛද්‍ය…
Read More » -
- -Business
නවතම iPhone 16e වෙළෙඳපොළට
ඇපල් iPhone 16 මාදිලියට හඳුන්වා දීමට නියමිත නවතම ජංගම දුරකථනය පිළිබඳව ඇපල් සමාගම ඊයේ (19) නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා.…
Read More » -
- -Sports
දසුන්ට දඩයක්
දේශීය අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියක් අතරතුර නිසි අවසරයකින් තොරව ඩුබාහි ලීග් තරගාවලියක් සඳහා සහභාගිවීම හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක දසුන්…
Read More » -
- -Local News
ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකරු ගැන තොරතුරු රැසක්
ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකරු යුද හමුදා කර්මාන්ඩෝ සෙබලෙක් හෝ බුද්ධි නිලධාරියෙන් නොවන බව ආරංචි මාර්ග පවසයි. ගණේමුල්ල සංජීව ඝාතනයේ…
Read More » -
- -Local News
ප්‍රවීණ ගායන ශිල්පිනී අමිතා වැදිසිංහ දිවි ගමනට සමුදෙයි
ප්‍රවීණ ගායන ශිල්පිනී අමිතා වැදිසිංහ මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ. අද (20) උදෑසන ඇය මෙලෙස ජීවිතයෙන් සමුගත් බව පවුලේ ආරංචි මාර්ග…
Read More » -
- -Local News
Fitch Ratings ශ්‍රී ලංකාවේ අයවැය ගැන සතුටින්
ශ්‍රී ලංකා රජයේ අයවැය මඟින්, දළ දේශීය නිෂ්පාදිතයේ කොටසක් ලෙස මූල්‍ය ආදායම ඉහළ නැංවීම සඳහා බලධාරීන්ගේ කැපවීම ඉස්මතු කරනු ලබන…
Read More » -
- -Local News
ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ සැකකාරිය සෙවීමට පොලීසිය මහජන සහාය පතයි
ගණේමුල්ල සංජීව ඝාතනය කිරීම සඳහා වෙඩික්කරුට ආධාර අනුබල ලබා දුන් සැකකාර කාන්තාවක් හඳුනා ගැනීම සඳහා පොලිසිය මහජන සහාය පතයි. සංවිධානාත්මක…
Read More » -
- -Sports
2025 ශූරයින්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලිය අද ඇරඹේ
2025 ශූරයින්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලිය අද (19) ආරම්භ වේ. ඒ, පකිස්ථානයේ සහ එක්සත් අරාබි එමීර්හි සත්කාරකත්වයෙනි. ශූරයින්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලිය…
Read More » -
- -World
පාප් වහන්සේට නියුමෝනියා රෝගී තත්ත්වය වැළඳී ඇති බව වතිකානුව වාර්තා කරයි.
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේට නියුමෝනියා රෝගී තත්ත්වය වැළඳී ඇති බව වතිකානුව සඳහන් කරනවා. එමෙන්ම නියුමෝනියා රෝගී තත්ත්වය උන්වහන්සේගේ පෙනහළු දෙකෙහිම…
Read More »