ග්‍රෑම් 450 පාන් ගෙඩියක මිල අද මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 10කින් අඩුකරන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන් කේ ජයවර්ධන පවසනවා.
එමෙන්ම, අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිල අඩු කරන්නේ නැති බව ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා.