Local News

සෞඛ්‍ය අමාත්‍යංශයේ ආහාර පාලන ඒකකයෙන් දැනුම් දීමක්

සෞඛ්‍ය අමාත්‍යංශයේ ආහාර පාලන ඒකකයෙන් දැනුම් දීමක්

ආහාරවලින් ඇතැම් ලෙඩ රෝග සුව කළ හැකි බවට ගෙන යන ප්‍රචාර වැරදි සහගත බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ආහාර පාලන ඒකකයේ නියෝජය අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය ආනන්ද ජයලාල් ප්‍රකාශ කළා.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එන්වෙමින් ඔහු කියා සිටියේ ඒ සදහා සෞඛ්‍ය අමාත්‍යංශයේ ආහාර බලධාරීන්ගේ අවසර ලබා ගත යුතු බවයි.

Related Articles

Back to top button