Local News

පාඨලි චම්පිකගේ තීරණය කල් යයි.

පාඨලි චම්පිකගේ තීරණය කල් යයි.

සමගි ජන බලවේගයෙන් ඉවත්ව එක්සත් ජනරජ පෙරමුණ බිහිකළ පාර්ලිමේන්තු මන්ත්‍රි පාඨලි චම්පික රණවක ද සිය ස්ථාවරය පිළිබඳව කැස්බෑව නගර සභා ශ්‍රවණාගාරයේ ඊයේ (11 වැනිදා) පස්වරුවේ පැවැති රැස්වීමකදී පැහැදිලි කළේය.

‘‘තව දින කිහිපයක් ඇතුළත අපි​ තෝරාගත් අපේක්ෂකයා රටේ ඊළඟ ජනාධිපතිවරයා කරවීම වෙනුවෙන් අපේ සහය ලබාදෙනවා. ඒ කවුද කියලා අපි තව දින කිහිපයකින් කියන්නම්. ධම්මික පෙරේරාට වුණෙත් අනෙක් අයට වුණ දෙයමයි. රාජපක්ෂලා පස්​සේ ගිහින් පොල්කුඩු ගානට වැටිලා අවසානයේ විසික් වුණා. මහින්ද රාජපක්ෂට අපි ස්තූති වන්ත වෙනවා පොහොට්ටුව බිංදුවට පත්කරන්න නාමල් රාජපක්ෂ ඉදිරිපත් කිරීම පිළිබඳව’’ මන්ත්‍රිවරයා කීවේය.

 

Related Articles

Back to top button