World

දකුණු ගාසා තීරයේ ඛාන් යූනිස් ප්‍රදේශයේ සිටින සරණාගතයින්ට වහාම ඉවත්වන ලෙස ඊශ්‍රායලය නියෝග කරයි.

දකුණු ගාසා තීරයේ ඛාන් යූනිස් ප්‍රදේශයේ සිටින සරණාගතයින්ට වහාම ඉවත්වන ලෙස ඊශ්‍රායලය නියෝග කරයි.

දකුණු ගාසා තීරයේ ඛාන් යූනිස් ප්‍රදේශයේ සිටින සරණාගතයින්ට වහාම ඉවත්වන ලෙස ඊශ්‍රායලය නියෝග කර තිබෙනවා.

එම ප්‍රදේශයේ රැඳී සිටින හමාස් සංවිධානයේ පිරිස් ඉලක්ක කරගනිමින් ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කර ඇති බැවින් මෙලෙස ඉවත්වන ලෙසටයි ඊශ්‍රායලය නියෝග කර ඇත්තේ.

පසුගිය සෙනසුරාදා, අවතැන් වූ පලස්තීනුවන් රැඳී සිටි පාසලකට ඊශ්‍රායලය එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් 90 දෙනෙකුට අධික පිරිසක් මියගොස් තිබුණා.

මේ අතර ඊශ්‍රායල හමුදාව විසින් හමාස් සහ ඉස්ලාමීය ජිහාඩ් සංවිධානයේ අණදෙන මර්මස්ථානයකට ප්‍රහාර එල්ල කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

Related Articles

Back to top button