ජල ගාස්තු අඩු කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
ඒ අනුව ගෘහස්ථ භාවිත කරන්නන් 7%කින් පහළ යනු ඇති.
එමෙන්ම රජයේ රෝහල් 4.5%කින්, පාසල් සහ ආගමික ස්ථාන 6.3%කින් අඩු කිරීමට යෝජිත බව සඳහන්.
සමස්ත අඩු කිරීම 5.94%ක් ලෙසයි වාර්තා වෙන්නේ.