එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක එළඹෙන ජනාධිපතිවරණයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට සහාය දැක්වීම සඳහා සමගි ජන සන්ධානය සමඟ ගිවිසුමකට එළඹී තිබෙනවා.
පාඨලි චම්පික රණවක මෙවර පාර්ලිමේන්තුවට තේරී පත් වුයේද සමගි ජන බලවේග පක්ෂය නියෝජනය කරමින්.