Local News

ජෝන් සෙනෙවිරත්නත් මෙවර මහ මැතිවරණයට නෑ

ජෝන් සෙනෙවිරත්නත් මෙවර මහ මැතිවරණයට නෑ

හිටපු අමාත්‍යවරයෙකු වන ඩබ්ලිව්. ඩී. ජේ. සෙනෙවිරත්න ද මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් නොවීමට තීරණය කර තිබෙනවා.

මේ වන විට 83 වැනි වියේ පසුවන ඔහු එම මැතිවාණයේ දී ජාතික ලැයිස්තු අපේක්ෂකයෙකු ද වශයෙන් ඉදිරිපත් නොවන බවයි වාර්තා වන්නේ.

1989 වසරේ සිට 2024 දක්වා පාර්ලිමේන්තුව නියෝජනය කළ ඔහු අමාත්‍යධුර ගණනාවක් හෙබ වූ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෙක්.

Related Articles

Back to top button