හිටපු අමාත්‍ය විමල් වීරවංශ අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේ ය.
බැසිල් රාජපක්ෂ ගේ දේපල සම්බන්ධයෙන් මාධ්‍යයට කළ ප්‍රකාශයක් පිළිබද සිද්ධියක් මුල් කරගනිමින් විමල් වීරවංශ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවා තිබුණි.