Uncategorized

සමහර විට මේ පුවත ඇසූ සැනින් ඔබ පුදුමයට පත්වේවි..

මේ කියන්න යන්නේ අද්භූත නිවසක් ජලයේ පාවෙමින් තිබූ සිද්ධියක් පිළිබඳ ඇසෙන කතාවයි.. 

යාපනය – වඩමාරච්චි නැගෙනහිර, නාගර්කෝවිල් ප්‍රදේශයේ අද අලුයම 03ට පමණ අද්භූත නිවසක් ජලයේ පාවෙමින් ගොඩබිමට පැමිණ තිබෙනවා…

එමෙන්ම එම නිවස බෞද්ධ ආගමට අයත් සාම්ප්‍රදායික අංග රැසකින් සමන්විත බවටයි වාර්තා වෙන්නේ…

ඒ අනුව, මියන්මාරය, තායිවානය, තායිලන්තය, මැලේසියාව, ඉන්දියාව ආදී රටකින් මෙය පැමිණ ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ…

එම නිවස බැලීමට බොහෝ පිරිසක් වෙරළට පැමිණ තිබුණා..

Related Articles

Back to top button