Local News

මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් ලබා ගත් වැඩිම ලකුණු සංඛ්‍යාව 188ක්

මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් ලබා ගත් වැඩිම ලකුණු සංඛ්‍යාව 188ක්

මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් ලබා ගත් වැඩිම ලකුණු සංඛ්‍යාව 188ක් බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර ප්‍රකාශ කළා.

කොළඹ අද පැවති සාකච්ඡාවට එක්වෙමින් ඔහු සදහන් කළේ, වැඩිම ලකුණු ලබා සිසුන් 18 දෙනෙකු සිටින අතර ඊට පිරිමි ළමුන් 11 දෙනෙකු සහ ගැහැණු ළමුන් 7 දෙනෙකු ඇතුළත් බවයි. එසේම,

විභාගයට මුහුණු දුන් සිසුන්ගෙන් සියයට 16.05ක ප්‍රතිශතයක් කඩයිම් ලකුණු සීමාව ඉක්මවා ඇති බව ද විභාග කොමසාරිස් ජනරාල්වරයා කියා සිටියා.

පසුගිය වසරේ සැප්තැම්බර් 15 වනදා පැවති මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ඊයේ නිකුත් කෙරුණා.

Related Articles

Back to top button