Local News

අභාවප්‍රාප්ත මාවෙයි සේනාධිරාජාට ජනපති අවසන් ගෞරව දක්වයි

අභාවප්‍රාප්ත මාවෙයි සේනාධිරාජාට ජනපති අවසන් ගෞරව දක්වයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අභාවප්‍රාප්ත මාවෙයි සේනාධිරාජා මහතාගේ දේහයට අවසන් ගෞරව දක්වා තිබේ.

දේහය දැන්පත් කර ඇති යාපනය මාවෙට්ටපුරම් ප්‍රදේශයේ පිහිටි ඒ මහතාගේ නිවසේදී මෙලෙස අවසන් ගෞරව දක්වා ඇත.

Related Articles

Back to top button