Local News

ඩයනා ගමගේට වරෙන්තු

ඩයනා ගමගේට වරෙන්තු

හිටපු රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ මහත්මිය වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය විසින් වරෙන්තු නිකුත් කර තිබේ.

Related Articles

Back to top button