Local News

බදුල්ල දිස්ත්‍රික්කයේ  හපුතලේ නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය

බදුල්ල දිස්ත්‍රික්කයේ  හපුතලේ නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය

2025 පළාත් පාලන ඡන්ද විමසීමේ දෙවෙනි නිල ඡන්ද ප්‍රතිඵලයද මේ වනවිට නිකුත්වී තිබේ.

එළෙස නිකුත් කර ඇත්තේ බදුල්ල දිස්ත්‍රික්කයේ  හපුතලේ නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලයයි.

ස්වාධීන කණ්ඩායම 01 – 1038 සභික (05)
ජාතික ජන බලවේගය – 844 සභික (04)
සමගි ජන බලවේගය – 374 සභික (02)

Related Articles

Back to top button