Local News

කොළඹ, ඩුප්ලිකේෂන් මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිර වෙයි

කොළඹ, ඩුප්ලිකේෂන් මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිර වෙයි

කොළඹ, ඩුප්ලිකේෂන් මාර්ගය විරෝධතාවයක් හේතුවෙන් සම්පූර්ණයෙන්ම අවහිර වී ඇතැයි අප වාර්තාකරු පැවසීය.

පසුගිය දා කොටහේන ප්‍රදේශයේ ගොඩනැඟිල්ලකින් වැටී දරුවෙකු මියයෑමේ සිදුවීම මුල්කර ගනිමින් මේ වනවිට අදාළ සිසුවා ඉගෙන ගත් විදුහල ඉදිරිපිට විරෝධතාවයක් පැවැත් වේ.

මියගිය දරුවා අදාළ පාසලේ ගුරුවරයෙකු විසින් අපයෝජනය කර ඇති බවට සැකයක් පවතින බවත් ඒ හේතුවෙන් දරුවා සියදිවි හානි කරගෙන ඇති බවටත් උද්ඝෝෂකයින් කියා සිටී.

Related Articles

Back to top button