Local News

රස පරීක්ෂක කාර්යාලයේ කාර්ය සහයකයෙක් හෙරොයින් සහ අයිස් සමග අත්අඩංගුවට

රස පරීක්ෂක කාර්යාලයේ කාර්ය සහයකයෙක් හෙරොයින් සහ අයිස් සමග අත්අඩංගුවට

රස පරීක්ෂක කාර්යාලයේ කාර්ය සහයකයෙකු හෙරොයින් හා අයිස් මත්ද්‍රව්‍ය සමග පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේ අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (28) දින මාලඹේ පොලිස් වසමේ කුඩාදෙනිය පටුමග, හෝකන්දර දකුණ ප්‍රදේශයේ නිවසක දී එම පුද්ගලයාව අත්අඩංගුවට ගෙන ඇත.

එහිදී හෙරොයින් ග්‍රෑම් 265ක් හා අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 250ක් සන්තකයේ තබාගෙන සිටි අවුරුදු 58ක පුද්ගලයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

Related Articles

Back to top button