Local News

මහ පාරේ තිබී ටී – 56 ගිනිඅවි තුනක් සොයාගනී

මහ පාරේ තිබී ටී - 56 ගිනිඅවි තුනක් සොයාගනී

කඩුවෙල, කොරතොට, තුන්අදහේන ප්‍රදේශයේ මාර්ගයක බෑගයක් තුළ දමා තිබූ ටී – 56 ගිනිඅවි තුනක් ඇතුළු ගිනිඅවි කිහිපයක් සොයාගෙන තිබේ.

නවගමුව පොලීසිය විසින් මෙය සොයාගෙන ඇති අතර, බව්‍රනින් වර්ගයේ පිස්තෝල 5ක් සහ ටී – 56 මැගසීනයක් ද එම බෑගයේ තිබූ බව සඳහන්ය.

Related Articles

Back to top button