Entertainment

හිත නිවන සුන්දර රූ සපුවක් හිමි තාරුකා වන්නිආරච්චි

හිත නිවන සුන්දර රූ සපුවක් හිමි තාරුකා වන්නිආරච්චි

සුරූපී දිදුලන තාරුකාවක්..

තාරුකා වන්නිආරච්චි, අද 34 වන උපන්දිනය සමරන ඇය මෙන්න මේ වගේ ලස්සන ෆොටෝ ෂූට් එකක් කරලා තිබුණා.. 

සුන්දර මුහුදු වෙරළක සුරූපී දියකිඳුරියක් වගේ ලස්සන ඡායාරූප පෙළක් එක්ක ඇගේ මෙදා උපන්දිනයේ සතුට සදහටම ඇය මතකයේ රඳවාගෙන තිබුණේ මෙන්න මෙහෙමයි..

බලන්නකෝ මේ ඡායාරූප පෙළට ඔබත් කැමතියිද කියලා…

Related Articles

Back to top button