
ඉෂාරා සඳමිණි සහ අනුර පතිරණ කියන්නේ ලංකාවේ කවුරුත් ආදරය කරන කලාපවුලක්.
ඔන්න ඉතින් එයාලා පසුගිය දවසක සවාරියක් ගිහින් තියෙනවා. ඇත්තටම කිව්වොත් ඒ සවාරි ගිහිල්ලා තියෙන්නේ හිම වැටෙන පැත්තකට හිම ගොඩේ ඉඳන් ඒ දෙන හරි ලස්සන ඡායාරූප ටිකක් එයාලගේ සමාජ මාධ්‍ය හරහා ප්‍රේක්ෂකයන් එක්ක බෙදා ගත්තා. පේන විදිහට නම් දෙන්නටම හොඳටම සීතලයි වගේ…….ඉතින් ඔයාලත් බලන්නකෝ එයාලා හුවමාරු කරගත්තත ඡායාරූප ටික.





