Local News

ජල පහරට හසු වී අතුරුදන්ව සිටි පුද්ගලයාගේ සිරුර සොයාගනී

ජල පහරට හසු වී අතුරුදන්ව සිටි පුද්ගලයාගේ සිරුර සොයාගනී

වැලිමඩ බොරලන්ද කන්දේපුහුල්පොල ප්‍රදේශයේදී ජල පහරකට හසු වී ගසාගෙන ගොස් අතුරුදන්ව සිටි පිරිමි පුද්ගලයාගේ සිරුරද සොගෙන තිබේ.

ඊයේ (17) සවස වැලිමඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට ඇදහැළුණු අධික වර්ෂාවත් සමග ඇති වූ ජල පහරකට හසු වී අඹුසැමි යුවළක් අතුරුදවී තිබුණි.

ඊයේ රාත්‍රිය පුරා ප්‍රදේශවාසින් විසින් මෙම යුවළ සෙවීමේ කටයුතු කර ඇති අතර එහිදී කාන්තාවගේ සිරුර සොයාගැනීමට හැකි විය.

මෙලෙස මියගොස් ඇත්තේ 32 හැවිරිදි බිරිඳ සහ 37 හැවිරිදි ඇයගේ සැමියාය.

Related Articles

Back to top button