Local News

අගමැති සටනට මම සූදානම් – බත්තරමුල්ලේ සීලරතන හිමි

අගමැති සටනට මම සූදානම් – බත්තරමුල්ලේ සීලරතන හිමි

තමන් මෙවර මහ මැතිවරණයේදී අගමැති ධූරය සඳහා තරග කරන බව ජනසෙත පෙරමුණේ පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමියන් පවසනවා.

ජනතාව ඡන්දය ලබා නොදුන්නද අපිලගේ සාධු කියමින් ජනතාවගේ හදවතේ හරි තමන් සිටින බවයි පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමියන් වැඩිදුරටත් සඳහන් කළා.

පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගෙන් 150 ක් හෝ තම පක්ෂයට ලැබුනොත් අගමැති ධූරය ලබා ගැනීමට හැකි බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් උන්වහන්සේ සඳහන් කළේ.

Related Articles

Back to top button