Local News

නව නාවික හමුදාපතිවරයා ලෙස රියර් අද්මිරාල් කාංචන බානගොඩ පත්කරයි.

නව නාවික හමුදාපතිවරයා ලෙස රියර් අද්මිරාල් කාංචන බානගොඩ පත්කරයි.

නව නාවික හමුදාපතිවරයා ලෙස රියර් අද්මිරාල් කාංචන බානගොඩ පත්කර තිබෙනවා.

රියර් අද්මිරාල් කාංචන බානගොඩ සිය සේවා කාලය තුළ වේග ප්‍රහාරක මුර යාත්‍රාවන්හි අණභාර නිලධාරී ලෙස සහ ශ්‍රී ලංකා නාවික හමුදා නෞකා හා ආයතනයන්හි අණ දෙන නිලධාරී වශයෙන් රාජකාරී සිදු කර තිබෙනවා.

එසේම අධ්‍යක්‍ෂ නාවික පුහුණු, ගිණිකොණ නාවික විධානයේ ආඥාපති, උතුරු මැද නාවික විධානයේ ආඥාපති සහ උතුරු නාවික විධානයේ ආඥාපති ලෙස ඔහු කටයුතු කර ඇති අතර, නැගෙනහිර නාවික විධානයේ ආඥාපති වශයෙන් ද කටයුතු කර තිබෙනවා.

Related Articles

Back to top button