Local News

පොහොට්ටුවේ ජනපති අපේක්ෂකයා ගැන තීරණය ලබන සඳුඳා

පොහොට්ටුවේ ජනපති අපේක්ෂකයා ගැන තීරණය ලබන සඳුඳා

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙහි 2024 ජනාධිපති අපේක්ෂකත්වය පිළිබඳව දේශපාලන මණ්ඩල රැස්වීමේදී තීරණයක් ගනු ඇතැයි ශ්‍රී ලංකා පොදුජන
පෙරමුණේ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් පවසනවා.

එම දේශපාලන මණ්ඩල රැස්වීම ලබන  සඳුදා (29) දිනයේ දී පැවැත්වෙන බවයි සඳහන් වන්නේ.

Related Articles

Back to top button