Local News

පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩලය රැස් වෙයි.

පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩලය රැස් වෙයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩලය, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් මේ වන විට රැස් වී තිබෙනවා.

හිටපු ජනාධිපතිවරයාගේ කොළඹ විජේරාමේ මාවතේ පිහිටි නිළ නිවසේදී මෙම රැස්වීම පැවැත්වෙන්නේ ජනාධිපතිවරණ අපේක්ෂකයා පිළිබඳ අවසන් තීරණය ගැනීම සදහායි.

ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩලය 70 දෙනෙකුගෙන් පමණ සමන්විත වනවා

Related Articles

Back to top button