Entertainment

හැමදාමත් තරුණ උදාරිගේ හැඩ

හැමදාමත් තරුණ උදාරිගේ හැඩ

වර්ණකුලසූරිය, ඇය කවදත් කවුරුත් ආදරය කරන සුරූපිනියක්..

සාරියට , ඔසරියට හැඩ මවන උදාරි මෙන්න ආයෙත් ඒ වගේ සුන්දර රූ රටා මවන්න සමත් වෙලා..

ලා කොළ පැහැති ලස්සන ඔසරියකින් හැඩවෙලා ඉන්න ඇගේ සුන්දරත්වය නම් ඇත්තටම කියාගන්න බැරි තරම්..

කවුරුත් ආදරය කරන මේ තාරකාවගේ සුන්දරත්වය මෙන්න බලන්නකෝ.. 

Related Articles

Back to top button