World

බංග්ලාදේශ පාර්ලිමේන්තුව වහා ක්‍රියාත්මක වන පරිදි විසුරුවා හරී.

බංග්ලාදේශ පාර්ලිමේන්තුව වහා ක්‍රියාත්මක වන පරිදි විසුරුවා හරී.

බංග්ලාදේශ පාර්ලිමේන්තුව වහා ක්‍රියාත්මක වන පරිදි විසුරුවා හැරීමට කටයුතු කළ බව එරට ජනාධිපති කාර්යාලය ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

විරෝධතාවයේ නිරත ශිෂ්‍ය නායකයින් විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට නියමිත කාලසීමාවක් නියම කර පැය කිහිපයකට පසුව මෙම නිවේදනය නිකුත් කර ඇති අතර ඔවුන්ගේ නියමිත කාලසීමාව සපුරා නොගතහොත් “දැඩි වැඩපිළිවෙළක්” දියත් කරන බවට ඔවුන් අනතුරු ඇඟවීමක්ද නිකුත් කර තිබුණා.


Related Articles

Back to top button