Local News

හෂාන් තිලකරත්න සහ ඔහුගේ බිරිඳත් සජබයට එක්වෙයි

හෂාන් තිලකරත්න සහ ඔහුගේ බිරිඳත් සජබයට එක්වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සිටි ජ්‍යෙෂ්ඨම හිටපු ක්‍රිකට් ක්‍රීඩකයකුවන හෂාන් තිලකරත්න සහ ඔහුගේ බිරිඳ අප්සාරි සිංහබාහු තිලකරත්න ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ රට ගොඩ නැගීමේ ගමනට සහාය පළ කිරීමෙ අරමුණින් සමගි ජන බලවේගය හා එක්ව තිබෙනවා.

හෂාන් තිලකරත්න මේ වන විට බංග්ලාදේශයේ කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ලෙස ද කටයුතු කරන අතර ඔහුගේ බිරිඳ අප්සාරි සිංහබාහු තිලකරත්න ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ කැදවුම්කරු ලෙස කටයුතු කරනු ලබනවා.

Related Articles

Back to top button