ඕනෑම කෙනෙක්ගේ ජිවිතයේ ශක්තියවෙන්නේ මව්පියන්..
ඒ අතරිනුත් තාත්තා කියන්නේ ගොඩක් විශේෂ චරිතයක්..
හැම දුවෙක්ටම වගේ ඇයටත් ඒ බැඳීම ගැන්න් කියන්න බොහෝ දේ ඇති..
රටක් ආදරය කරන දක්ෂ ජනප්රිය චරිතයක් වෙච්ච සුජානි මේනකා ඇගේ තාත්තාගේ උපන්දිනය දවසේ මෙන්න මේ වගේ අපූරු සටහනක් එක්ක ලස්සන ඡායාරූප පෙළක් ඇගේ මුහුණුපොතට එකතුකරලා තිබුණා..
මෙන්න බලන්නකෝ තාත්තාගේ උපන්දිනය දවස ඔවුන්ට මොන තරම් නම් විශේෂද කියලා..
“තාත්තේ,,,
අද ඔයාගේ උපන්දිනේ…. ඔයා අපිට ගොඩාක් දේවල් ඉගැන්නුවට වඩා තාත්තා ජීවත් වෙන විදියෙන් අපි ගොඩාක් දේවල් ඉගෙන ගත්තා…. ඔය දෙන්නගේ හිනාව තමයි මගෙයි නංගිගෙයි වත්කම.. සුභම සුභ නීරෝගිමත් උපන්දිනයක් තාත්තට….ආදරෙයි”