
දිනක්ෂි ප්රියසාද් කියන්නේ ගොඩක් වෙලාවට විලාසිතා එක්කම ඉන්න චරිතයක්..
ඒ විතරක් නෙවෙයි, ඇයගේ වටේ ඉන්න රසික රසිකාවියන් ගොඩක් දෙනෙක් ඇගේ විලාසිතා අනුකරණය කරනවා..
ඉතින් ඔන්න් දිනක්ෂි තවත් ලස්සන විලාසිතාවක් එක්ක මෙන්න මේ වගේ ලස්සන ඡායාරූප පෙළක් මෙන්න මේ විදිහට සමාජමාධ්යට එක්කරලා තිබුණා..
















