Uncategorized

අල්ලස් කොමිසමට නව අධ්‍යක්ෂ ජනරාල්වරයෙක් පත් කෙරේ

අල්ලස් කොමිසමට නව අධ්‍යක්ෂ ජනරාල්වරයෙක් පත් කෙරේ

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නව අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස මහාධිකරණ විනිසුරු රංග ශ්‍රීනාත් අබේවික්‍රම මහතා පත්කර තිබේ.

අද (10) දින සිට ක්‍රියාත්මක වෙන පරිදි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අදාළ පත්කිරීම සිදුකර ඇත.

 

 

Back to top button