
ආකර්ශනීය පෞරුෂත්වයකට උරුමකම් කියන වයස නොපෙනෙන චන්න පෙරේරා මේ දවස්වල සමාජ මාධ්‍යයේ සෑහෙන්න කතාබහකට ලක් වෙලා තිබෙනවා…
මේ තරමට තරුණකම රැක ගැනීමේ රහස කුමක් විය හැකිද…?
ඒක තමයි හැමෝම අහන්නේ… ෂාරුක් ඛාන්ගෙ වයසත් දැන් චන්න පෙරේරාගේ වයසට සමානයිලු…
ඇත්තටම චන්න තාමත් තරුණයෙක් වගේ ලස්සන කඩවසම් කෙනෙක් … ඔහු අපේ කලා අඹරේ සදා දිළෙන ජනකාන්ත තරුවක්…
හිතා ගන්නවත් බැහැ නේද? වයස කියන දේ ඉලක්කමක් විතරයි කියලා තමයි ඔහුව දකින අය කියන්නේ…
බලන්නකෝ මේ පින්තූර දිහා… ඒ කතාව ඇත්ත කියලා ඔයාලත් කියාවී…












