Local News

කොළඹ මහ නගර සභාවේ නගරාධිපති තෝරා පත්කර ගැනීම සඳහා රහස් ඡන්දය ඇරඹේ

කොළඹ මහ නගර සභාවේ නගරාධිපති තෝරා පත්කර ගැනීම සඳහා රහස් ඡන්දය ඇරඹේ

කොළඹ මහ නගර සභාවේ නගරාධිපති තෝරා පත්කර ගැනීම සඳහා රහස් ඡන්දය මේ වන විට ආරම්භ වී තිබේ.

ඒ, අනුව කොළඹ නගරාධිපති ධුරයට සමගි ජන බලවේගයේ රීසා සරුක්ගේ නම යෝජනා කර ඇති අතර, ජාතික ජන බලවේගයෙන් ව්‍රායි කැලි බල්තසාර්ගේ නම යෝජනා කර තිබේ.

Related Articles

Back to top button