World

ඊශ්‍රායලය ගාසා තීරයෙන් සම්පූර්ණයෙන් ඉවත් වන තුරු සටන් විරාමයකට එළඹීම ප්‍රතික්ෂේප කරයි.

ඊශ්‍රායලය ගාසා තීරයෙන් සම්පූර්ණයෙන් ඉවත් වන තුරු සටන් විරාමයකට එළඹීම ප්‍රතික්ෂේප කරයි.

ඊශ්‍රායලය ගාසා තීරයෙන් සම්පූර්ණයෙන් ඉවත් වන තුරු සටන් විරාමයකට එළඹීම හමාස් සංවිධානය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

එම සංවිධානයේ නියෝජිතයින් පිරිසක් සහ ඊජිප්තුවේ ඉහළ පෙලේ ආරක්ෂක නිලධාරින් අතර කයිරෝ නුවරදී ඊයේ සාකච්ඡාවක් පැවැත්වුණා.

එහිදී හමාස් සංවිධානයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු වන හම්ඩාන් සදහන් කර ඇත්තේ, තම සංවිධානය විසින් රදවාගෙන සිටින ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරනු ලබන්නේ ද ඊශ්‍රායලය ගාසා තීරයෙන් සම්පූර්ණයෙන් ඉවත් වුවහොත් පමණක් බවයි.

Related Articles

Back to top button