ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ වනවිට පාර්ලිමේන්තු සංකීර්ණය වෙත පැමිණ තිබේ.
මේ වනවිට කථානායකවරයා විසින් පාර්ලිමේන්තු කටයුතු තාවකාලිකව අත්හිටුවීම ඇති අතර, පෙරවරු 11.30ට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සභාවේ මුලසුනේ සිට ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.