නව පාර්ලිමේන්තුවේ අභිනව කාථානායක අශෝක රන්වලට අග්‍රමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සුබපැතුම් එක්කර සිටියා.
ඒ අනුව පාර්ලිමේන්තුවේ උත්තරීතර බව රැක ගනිමින් පාර්ලිමේන්තුවේ විශ්වසනීය තැනක් බවට පත් කිරිමට නව කථානායකවරයාට සුබ පතන බවයි අගමැතිවරිය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.