World

අරගලකරුවන් බංගලි ක්‍රිකට් ආයතනයේ බලය අල්ලා ගනී.

අරගලකරුවන් බංගලි ක්‍රිකට් ආයතනයේ බලය අල්ලා ගනී.

මේ වන විට බංග්ලාදේශ අරගලකරුවන් එරට ක්‍රිකට් ආයතනයේ බලය අල්ලාගෙන ඇති බව වාර්තා වේ.

එරට ක්‍රිකට් පරිපාලනය ද දේශපාලනයේ බලාත්මක බව අනූව තීරණය කරන්නකි.

ෂීක් හසීනාට හිතවත් වත්මන් ක්‍රිකට් බලධාරීන් මේ වන විට ක්‍රිකට් ආයතනය හැර ගොස් ඇති අතර එරට ක්‍රිකට් ක්‍රීඩාව ද අවිනිශ්චිත මට්ටමක පවතින බව විදෙස් වාර්තා පෙනවා දෙයි.

ඒ අනූව ඉදිරියේදී එහි පැවඇත්වීමට නියමිතව තිබූ ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියද වෙනත් රටක පැවත්වීමට ICC තීරණය කර ඇති බව සඳහන්.

Related Articles

Back to top button