Sports

කමිඳු වසරේ නැගී එන ක්‍රීඩකයින් අතරට

කමිඳු වසරේ නැගී එන ක්‍රීඩකයින් අතරට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් වසරේ නැගී එන ක්‍රිකට් ක්‍රීඩකයින් සිව්දෙනා සඳහා නාමයන් ප්‍රකාශයට පත් කර තිබේ.

එම නාම අතරටඑ ශ්‍රී ලංකා ක්‍රීඩක කමිඳු මෙන්ඩිස්ද ඇතුළත් වේ.

මීට අමතරව පාකිස්ථානයේ Saim ayub, බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක Shamar joseph, සහ එංගලන්ත ක්‍රීඩක Gus Atkinson යන ක්‍රීඩකයින්ද ඇතුළත් වේ.

Related Articles

Back to top button