Local News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට

හිටපු අමාත්‍ය විමල් වීරවංශ අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට

හිටපු අමාත්‍ය විමල් වීරවංශ අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේ ය.

බැසිල් රාජපක්ෂ ගේ දේපල සම්බන්ධයෙන් මාධ්‍යයට කළ ප්‍රකාශයක් පිළිබද සිද්ධියක් මුල් කරගනිමින් විමල් වීරවංශ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවා තිබුණි.

Related Articles

Back to top button