Local News

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුව තිබේ.

දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ, දෙහිවල ප්‍රදේශයේ දුම්රිය මාර්ගයට හානි සිදුවීමක් හේතුවෙන් මෙලෙස මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුව ඇති බවය.

Related Articles

Back to top button