Local News

ජනපති ප්‍රධානත්වයෙන් පක්ෂ නායක රැස්වීම ඇරඹේ

ජනපති ප්‍රධානත්වයෙන් පක්ෂ නායක රැස්වීම ඇරඹේ

අමෙරිකාවේ නව ආනයන බදු ප්‍රතිපත්තිය ශ්‍රී ලංකාවට බලපාන ආකාරය සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හා විපක්ෂයේ පක්ෂ නායකයින් අතර හමුවක්  ජනාධිපති ලේකම් කාර්යාලයේදී මීට සුළු මොහොතකට පෙර ආරම්භ කර ඇති බව වාර්තා වේ.

අමෙරිකාවේ නව ආනයන බදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් මේ වන විට රජය විසින් ගනු ලැබ ඇති ක්‍රියාමාර්ග පැහැදිලි කිරීමට මෙහිදී අපේක්ෂා කෙරේ.

Related Articles

Back to top button