Local News

කන්දකාඩු රැඳවියන් 4ක් පැනයයි

කන්දකාඩු රැඳවියන් 4ක් පැනයයි

පොළොන්නරුව, කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් රැඳවියන් සිව්දෙනෙකු පැන ගොස් ඇතැයි වාර්තා වෙයි.

මෙලෙස පැන ගොස් ඇත්තේ, දැඩි ලෙස මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වූවන් බව සඳහන්ය.

පැනගිය රැඳවියන් 29ත් 34ත් අතර වයස්වල පසුවන්න බව වාර්තා වෙයි.

මින්පෙරද කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් රැඳවියන් කිහිපදෙනෙකුම පැන යාමේ සිදුවීම් වාර්තා වුණි.

Related Articles

Back to top button