World

ඉරාකයේ සාප්පු සංකීර්ණයක ඇති වූ ගින්නකින් 50ක් මරුට

ඉරාකයේ සාප්පු සංකීර්ණයක ඇති වූ ගින්නකින් 50ක් මරුට

ඉරාකයේ සාප්පු සංකීර්ණයක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 50දෙනෙකු මියගොස් තවත් පිරිසක් තුවාල ලබා තිබේ.

නැගෙනහිර ඉරාකයේ පිහිටි අල්-කුට් නගරයේ සාප්පු සංකීර්ණයක මෙම දැවැන්ත ගින්න ඇති වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

ගිනි නිවන භටයින් ගින්න මැඩපැවැත්වීමට උත්සාහ කරන බව වාර්තා වේ.

Related Articles

Back to top button