Entertainment

අම්මයි දුවයි දෙන්න එකතුවෙලා කරපු අපූරු ෆොටෝ ෂූට් එක.

අම්මයි දුවයි දෙන්න එකතුවෙලා කරපු අපූරු ෆොටෝ ෂූට් එක.

කෙනෙක්ට දුවෙක් කියන්නේ වස්තුවක්… ඇයටත් ඒක එහෙම්ම දැනෙනවා ඇති.. මේ කියන්න යන්නේ කවුරු ගැනද..?

ඇය නමින් සාරා අබේවික්‍රම ලංකාවේ බොහෝ දෙනෙක් ආදරය කරන මේ කලා ශිල්පිනියට දැන් පුංචි දුවෙක් ඉන්නවා..

එන්න එන්නම ලස්සන වෙන සාරාගේ දුවගෙ පළවෙනි උපන්දිනයත් මේ ළඟදි දවසක යෙදිලා තිබුණා..

ඉතින් ඔන්න කාලෙකට පස්සේ අම්මයි දුවයි දෙන්න එකතුවෙලා මේ වගේ අපූරු ෆොටෝ ෂූට් එකක් කරන්න අමතක කරලා තිබුණේ නැහැ..

බලන්නකෝ ඒ දෙන්නගේ ලස්සන..

Related Articles

Back to top button