Local News

චාමර සම්පත් යළි රක්ෂිත බන්ධනාගාරයට

චාමර සම්පත් යළි රක්ෂිත බන්ධනාගාරයට

පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

ඒ අනුව මන්ත්‍රීවරයා එළැඹෙන 08 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කර ඇත.

Related Articles

Back to top button